ප්‍රමුඛ පුවත 1

සියලුම කතෝලික පෞද්ගලික පාසල් යළි දැනුම්දෙන තුරු වසා තබන්න – අගරදගුරුතුමාණන්

(UTV| කොළඹ) – පාස්කු ඉරිදා එල්ල වූ බෝම්බ ප්‍රහාරය නිසා සියලුම කතෝලික පෞද්ගලික පාසල් දෙවන වාරය සඳහා යළි දැනුම්දෙන තුරු වසා තබන ලෙස අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ලිපියකින් දැනුම් දී තිබේ.

සියලු දේවස්ථානවල ලබන ඉරිදා පැවැත්වීමට සැලසුම් කළ දේව මෙහෙයන් සහ අනෙක් දිව්‍ය පූජාවන් ද නතර කිරීමට තීරණය කළ බව උන්වහන්සේ වැඩිදුරටත් පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අලුත්ගම කන්දෙ විහාරාධිපති හිමියන් අපවත් වෙයි…

Mohamed Dilsad

සංවර්ධන ලොතරැයියෙන් ජනාධිපති අරමුදලට කෝටි 200ක්.

Mohamed Dilsad

පොලිස් සැරයන් සනත් ගුණවර්ධන මහතාට ජනපතිගෙන් මූල්‍ය පරිත්‍යාගයක්

Mohamed Dilsad

Leave a Comment