ප්‍රමුඛ පුවත 1

”ෆෝනී” සුළි කුණාටුව දිවයිනෙන් ඉවතට.

(UTV| කොළඹ) – බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ, ශ්‍රී ලංකාවට ඊශාන දෙසින් පවතින අතිශයින් චණ්ඩ ‘ෆොනී’ සුළි කුණාටුව දිවයිනෙන් ඉවතට ගමන් කරමින් උතුරට බරව ඊසාන දෙසට ගමන් කර ඉන්දියාවේ ඔඩිස්සා වෙරළ දෙසට ගමන් කරනු ඇතැයි අනුමාන කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

දිවයිනේ සහ දිවයින වටා මුහුදු ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතිනු ඇති අතර තද සුළං සහ තද වැසි තත්ත්වයක් තවදුරටත් පවතිනු ඇතැයි බලාපොරොත්තු වේ.

කෙසේ වෙතත්, කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ජනක කුමාර ප්‍රකාශ කළේ මෙහි බලපෑමෙන් දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100ත්, 150ත් අතර තද වැසි ඇති විය හැකි බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

IMF උපදෙස් අනුවම ක්‍රියාත්මක නොවී ජනතාවට සහන දෙන්න – මහින්ද රාජපක්ෂ

Mohamed Dilsad

ලන්ඩනයේදී හිස තෙල් ගෑමේ චාරිත්‍රයට එක්වූ ජනපති

Mohamed Dilsad

වරෙන්තුකරුවන් 772 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment