ප්‍රමුඛ පුවත 1

”ෆෝනී” සුළි කුණාටුව දිවයිනෙන් ඉවතට.

(UTV| කොළඹ) – බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ, ශ්‍රී ලංකාවට ඊශාන දෙසින් පවතින අතිශයින් චණ්ඩ ‘ෆොනී’ සුළි කුණාටුව දිවයිනෙන් ඉවතට ගමන් කරමින් උතුරට බරව ඊසාන දෙසට ගමන් කර ඉන්දියාවේ ඔඩිස්සා වෙරළ දෙසට ගමන් කරනු ඇතැයි අනුමාන කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

දිවයිනේ සහ දිවයින වටා මුහුදු ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතිනු ඇති අතර තද සුළං සහ තද වැසි තත්ත්වයක් තවදුරටත් පවතිනු ඇතැයි බලාපොරොත්තු වේ.

කෙසේ වෙතත්, කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ජනක කුමාර ප්‍රකාශ කළේ මෙහි බලපෑමෙන් දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100ත්, 150ත් අතර තද වැසි ඇති විය හැකි බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හෙට අලුයම දක්වා සමස්ත දිවයිනටම ඇඳිරි නීතිය

Mohamed Dilsad

දශක තුනකට පසු මෙරට වර්ඵලය ගණනය කිරීමේ ව්‍යාපෘතියක්

Mohamed Dilsad

උතුරු නැගෙනහිර ඉඩම්වලින් 94% ක් මුල් පදිංචිකරුවන්ට

Mohamed Dilsad

Leave a Comment