ප්‍රමුඛ පුවත 1

සැකකටයුතු ලිපි මුද්‍රණයට සම්බන්ධ උපකරණ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමත්‍යංශයේදී සොයා ගනී

(UTV| කොළඹ) – අපහාසාත්මක ලිපි මුද්‍රණය සදහා යොදා ගත් බවට සැක කෙරෙන පරිගණක යන්ත්‍රයක් සහ ඡායා පිටපත් යන්ත්‍රයක් පොලිස් භාරයට ගැනේ.

ඒ රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍යාංශයේ තිබීයදීය.

ලෝක වෙළද මධ්‍යස්ථානයේ නැගෙනහිර කුළුණේ 36 වන මහලේ පිහිටි මෙම අමාත්‍යාංශයේ කාර්යාලයකදී  ඒවා සොයා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සදහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ අත්අඩංගුවට ගත් අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ලගේ කාර්ය මණ්ඩල සාමාජිකයන් තුන්දෙනා තවදුරටත් කොළඹ අපරාධ කොට්ඨාශ භාරයේ පසුවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නවසීලන්ත මහ කොමසාරිස්වරිය අධිකරණ අමාත්‍ය හමුවෙයි [VIDEO]

Mohamed Dilsad

ශ්‍රීලනිප 68 වැනි සංවත්සරය අද කොළඹදී

Mohamed Dilsad

කසල ප්‍රවාහන ටිපර් රථ වලට අදත් විරෝධය [video]

Mohamed Dilsad

Leave a Comment