ප්‍රමුඛ පුවත 1

මැයි 08 ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය යලි ආරම්භ කරයි.

(UTV| කොළඹ) – රටේ පවතින අරක්ෂක තත්වය නිසා දින නියමයක් නොමැතිව වසා දැමුනු ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය මැයි 08 දා යළි අධ්‍යයන කටයුතු අරඹන බව වැඩ බලන උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්‍ය සුදන්ත ලියනගේ මහතා පවසයි.

ඒ අනුව මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යාපීඨයේ අධ්‍යයන කටයුතු මැයි 08 වන දින ඇරඹෙන අතර මැයි 20 ඉංජිනේරු පීඨය ඇරඹේ.

අනිකුත් සියළු පීඨ මැයි 13 ඇරම්භ වීමට නියමිත අතර පශ්චාද් උපාධි පීඨය හා බාහිර උපාධි පාඨමාලා මැයි 11 ආරම්භ වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000  [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සෑම පාසැලකටම ආරක්‍ෂක කමිටුවක්

Mohamed Dilsad

වැඩ කල හැකි කාලය පිලිබඳ සජිත් කතා කරයි [VIDEO]

Mohamed Dilsad

නව දුම්රිය මැදිරි 160ක් මිලදී ගැනීමට ගිවිසුමක්

Mohamed Dilsad

Leave a Comment