විදෙස්

ඉන්දීය මහ මැතිවරණයකට අත් බෝම්බ ප්‍රහාරයක්

(UTV| ඉන්දියාව) – ඉන්දීයාවේ ජම්මු සහ කාශ්මීර් ප්‍රාන්තයේ පුල්වාමා දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථානයකට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල වූවද එම ප්‍රහාරයෙන් කිසිවෙකුටත් හානි සිදුවී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දීය ලෝක් සභාව සඳහා නියෝජිතයින් පත් කර ගැනීමේ පස්වන අදියරේ ඡන්ද විමසීම අද (06) සිදුවෙන අතර ඉන්දීය මහ මැතිවරණය තුළ එල්ල වු පළමු ප්‍රහාරය මෙය බව වාර්තා වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය
කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන්
කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

රුසියාවෙන් ලොවටම අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

නිරුවත් වෙඩික්කරුවෙකු සිදු කළ වෙඩිතැබීමක්.සිව් දෙනෙකු මරුට

Mohamed Dilsad

ලොව පුරා කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව ලක්ෂ 16 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment