ප්‍රමුඛ පුවත 1

තව්හීද් ජමාත් සංවිධානයට ආධාර දුන් පුද්ගලයන් 07ක් පොලිස් භාරයට.

(UTV| කොළඹ) – හොරොව්පතාන, මුක්කර වැව ග්‍රාමය ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී තව්හීද් ජමාත් සංවිධානයට ආධාර අනුබල ලබාදීමේ චෝදනා යටතේ සැකකරුවන් 07 ක් අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකායට සමත් වි තිබේ.

මෙහිදී කඩුවක් , පරිගණක අමතර කොටසක් හා සී.ඩී. තැටි 48ක් , ජංගම දුරකතන 02ක් , සැක සහිත ලංකා බැංකු හා මහජන බැංකු ගිණුම් පොත් 02ක් , වලදමා තිබූ සැක සහිත හාඩ් ඩිස්ක් 18ක් , ලිපි ගොනු කට්ටල 03ක් සහ ලියාපදිංචි කර නොමැති යමහා යතුරුපැදියක්ද අත්අඩංගුවට ගෙන ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය
කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන්
කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මෙරට වෙළඳ පොලට පෙරළිකාර vivo S1 හඳුන්වා දෙයි

Mohamed Dilsad

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 69 වන සංවත්සරය අද

Mohamed Dilsad

ජනපති කාර්යාලයේ රියදුරෙකු මත් කුඩු සමග අත්අඩංගුවට..

Mohamed Dilsad

Leave a Comment