ප්‍රමුඛ පුවත 1

තව්හීද් ජමාත් සංවිධානයට ආධාර දුන් පුද්ගලයන් 07ක් පොලිස් භාරයට.

(UTV| කොළඹ) – හොරොව්පතාන, මුක්කර වැව ග්‍රාමය ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී තව්හීද් ජමාත් සංවිධානයට ආධාර අනුබල ලබාදීමේ චෝදනා යටතේ සැකකරුවන් 07 ක් අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකායට සමත් වි තිබේ.

මෙහිදී කඩුවක් , පරිගණක අමතර කොටසක් හා සී.ඩී. තැටි 48ක් , ජංගම දුරකතන 02ක් , සැක සහිත ලංකා බැංකු හා මහජන බැංකු ගිණුම් පොත් 02ක් , වලදමා තිබූ සැක සහිත හාඩ් ඩිස්ක් 18ක් , ලිපි ගොනු කට්ටල 03ක් සහ ලියාපදිංචි කර නොමැති යමහා යතුරුපැදියක්ද අත්අඩංගුවට ගෙන ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය
කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන්
කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තැපැල් සේවක වර්ජනය ක්‍රියාත්මකයි

Mohamed Dilsad

රම්බා වෛරසය ගැන අවධානයෙන් සිටින්නැයි උපදෙස්

Mohamed Dilsad

ගාමිණී සෙනරත් නඩුව ඔක්තෝබර් 29 සිට විභාගයට

Mohamed Dilsad

Leave a Comment