ප්‍රමුඛ පුවත 1

මඩකලපුවේ ව්‍යාජ කච්චේරියක් සමඟ සැකකරුවන් 2ක් අත්අඩංගුවට.

(UTV| කොළඹ) – මඩකලපුව ප්‍රදේශයේ ඊයේ (05) ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී ව්‍යාජ ලෙස පවත්වාගෙන ගිය කච්චේරියක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

එහි තිබී ව්‍යාජ ලෙස සකසන ලද රජයේ කාර්යාල 27 ක නිලධාරීන්ගේ නිල මුද්‍රා සහ ලැප්ටොප් පරිගණකයක් පොලිස් භාරයට ගෙන ඇත.

එම සැකකරුවන් එම ප්‍රදේශයේම පදිංචි අවුරුදු 25 සහ 30 යන වයස්වල පසුවන්නන් වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය
කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන්
කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මෙරටින් තහවුරු කරගත් කොරෝනා ආසාදිතයින් යළිත් ඉහළට [UPDATE]

Mohamed Dilsad

ප්‍රවාහන ගැටලු ගැන කියන්න දුරකථන අංකයක්

Mohamed Dilsad

මහේෂ් සේනානායක රෝහල් ගතකෙරේ

Mohamed Dilsad

Leave a Comment