ප්‍රමුඛ පුවත 1

දැඩි සුළඟකින් නුවරඑළියේ නිවාස රැසකට හානි

(උදයම්,නුවරඑළිය) – නුවරඑළිය නානුඔය කර්නඩ් වතුයායට බලපෑ තද සුළං තත්ත්වයක් හේතුවෙන්  නිවාස 21 කට හානි සිදුවී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මේ හේතුවෙන් පුද්ගලයින් 109 දෙනෙකු පදිංචි ස්ථාන වලින් ඉවත් කර ඇති බව නුවරඑළිය දිස්ත්‍රි ආපදා කළමනාකරන මධ්‍යස්ථානය සඳහන් කළේය.

ඔවුන්  මේ වනවිට වෙනත් වතුයායක තාවකාලිකව පදිංචි කිරීමට කටයුතු කර තිබේ.

Related posts

ඊයේ ආසාධිතයන් 23 න් 25 ක් නාවිකයින්

Mohamed Dilsad

බීමත් රියදුරන් 177 දෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

ඇමති තලතා වත්මන් අධ්‍යාපනය ගැන කියයි

Mohamed Dilsad

Leave a Comment