ප්‍රමුඛ පුවත 1

කළුතර ප්‍රදේශ රැසකට හෙට ජල කප්පාදුවක්.

(UTV| කොළඹ(කළුතර ප්‍රදේශ රැසකට හෙට (08) පෙරවරු 8 සිට හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් පැය 12 හමාරක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කළේය.

ඒ අනුව වාද්දුව, වස්කඩුව, කළුතර – උතුර  හා දකුණ, කටුකුරුන්ද, නාගොඩ, බේරුවල, අලූත්ගම, දර්ගා නගරය හා බෙන්තොට යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති.

මීට අමතරව හෙට (08) පෙරවරු 8 සිට රාත්‍රී 8.30 දක්වා පයාගල, පිලමිනාවත්ත, බෝඹුවල, මග්ගොන, කළුවාමෝදර හා මොරගල්ල යන ප්‍රදේශවලට ද ජල සැපයුම අතහිටුවන බවයි ජල සම්පාදන මණ්ඩලය ප්‍රකාශ කළේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000  [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දිවයිනට ගිනිකොණ දෙසින් වන මුහුද රළු වන බවට අනාවැකි

Mohamed Dilsad

දුම්රිය රියදුරු වර්ජනය අත්හිටුවයි

Mohamed Dilsad

විශේෂ තේරීම් කාරක සභාව අදත් රැස්වේ

Mohamed Dilsad

Leave a Comment