ප්‍රමුඛ පුවත 1

පාස්කු ඉරිදා සිදුවූ ප්‍රහාර සම්බන්ධයෙන්වූ දෙවන අතුරු වාර්තාව අද නීතිපතිවරයා වෙත

(UTV| කොළඹ) – පාස්කු ඉරිදා සිදුවූ ප්‍රහාර සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත්කළ විශේෂ පරීක්ෂණ මණ්ඩලයේ දෙවන අතුරු වාර්තාව අද(08) නීතිපතිවරයා වෙත ඉදිරිපත්කිරීමට නියමිතය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේ එම වාර්තාව තමා වෙත ඊයේ දිනයේ ලැබුණු බවයි.

එහි සඳහන් කරුණු අනුව ඉදිරි පියවර ගැනීම සඳහා මෙලෙස එය නීතිපතිවරයාට ඉදිරිපත් කරන බව ජනාධිපතිවරයා කියා සිටියේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසුවේ එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුලු විදෙස් රාජතාන්ත්‍රිකයන් පිරිසක් ජනාධිපති කාර්යාලයේ දී ඊයේ හමුවූ අවස්ථාවේදීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලබන මස සිට දීපව්‍යාප්තව නීති විරෝධී මත්ද්‍රව්‍ය මැඩලීම්

Mohamed Dilsad

අමාත්‍ය මණ්ඩලය ඉහළ දැමීමේ යෝජනාව ලබන සතියේ පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

සජිත්ගෙන් ගොවි විශ්‍රාම වැටුප පිළිබඳ පොරොන්දුවක් [AUDIO]

Mohamed Dilsad

Leave a Comment