ප්‍රමුඛ පුවත 1

සැකකටයුතු තොරතුරක් සඳහා විශේෂ අංකයක් .

(UTV| කොළඹ(ශ්‍රී ලංකා යුද හමුදාව විසින් හදිසි අවස්ථාවකදී හෝ කිසියම් සැකකටයුතු තොරතුරක් ලබාදීමට 113 නම් විශේෂ දුරකථන අංකය හදුන්වාදී තිබේ.

ඒ අනුව 113 අංකය මගින් ශ්‍රී ලංකා යුද හමුදා මූලස්ථානයේ ක්‍රීයාන්විත අධ්‍යක්ෂ මණ්ඩලය අමතන ලෙස යුද හමුදාව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

මිට අමතරව වත්මන් තත්ත්වය සැලකිල්ලට ගනිමින් ත්‍රස්තවාදී කටයුතු සඳහා සම්බන්ධ හෝ සැකකටයුතු පුද්ගලයින්, වාහන , ක්‍රියාකාරම් ආදිය පිලිබඳ තොරතුරු ලබා දීම සඳහා ශ්‍රී ලංකා යුධ හමුදා මුලස්ථානය විසින් අංක කිහිපයක්  හඳුන්වා දී තිබේ.

බෝම්බ නිෂ්ක්‍රිය අංශය (යුධ හමුදා මුලස්ථානය) – 011 2434251

                                                                           011 4055105

                                                                           011 4055106

                                                                           076 6911640

                                                                           011 2433335

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000  [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

දකුණු කොරියානු රැකියා වල ලක්ෂ 5ක ආරක්ෂිත මුදල අත්හිටුවයි

Mohamed Dilsad

ආපදා හේතුවෙන් වැසුණු පාසල් ලබන 05වනදා විවෘතයි

Mohamed Dilsad

වධක තනතුර සඳහා අයඳුම්පත් 8ක්

Mohamed Dilsad

Leave a Comment