ප්‍රමුඛ පුවත 1

වන අලි පහරදීමකින් දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ කැපකරුවෙකු මරුට

(UTV|පොළොන්නරුව) – දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ කැපකරුවෙකු ලෙස කටයුතු කළ පුද්ගලයෙකු වන අලි ප්‍රහාරයකින් මියගොස් ඇත

අද(09) අළුයම 2.00 ට පමණ මෙම පුද්ගලයා වන අලි පහර දීමට ලක්ව ඇති බව අරලගංවිල පොලීසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ දිඹුලාගල,මලියදේවපුර පදිංචිව සිටි 75 වියැති සිව් දරු පියෙකු වූ බුලත්ගේ කරෝලිස් යන අයයි.

දිඹුලාගල ආරණ්‍ය සේනාසන භූමියේ කඩ කාමරය නිදාගෙන සිටියදී අසලට පැමිණි වන අලියා ඔහු රැගෙන ගොස් පාගා මරණයට පත් කර ඇති බව පොලීසිය කියයි.

අරලගංවිල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ජනපතිගේ ක්‍රියාකලාපය අනෙකුත් මැති ඇමැතිවරුන්ට ආදර්ශයක් [VIDEO]

Mohamed Dilsad

බඩගමුව ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 25ක්ත තුවාල

Mohamed Dilsad

අකිලගෙන් මැතිවරණ කොමිසමේ සභාපතිට විශේෂ දැනුම් දීමක්

Mohamed Dilsad

Leave a Comment