විදෙස්

පුරවැසිභාවය හිමි වංගනොයි ගංඟාව

(උදයම්,නවසීලන්තය)  – නවසීලන්තයේ ,වංගනොයි ගංඟාවට පුරවැසි අයිතිවාසිකම් හා සමාන තත්වයක් ලබාදී  තිබේ.

මේ සම්බන්ධයෙන් වන  පනත් කෙටුම්පතක් එරට පාර්ලිමේන්තුවේ සම්මත කරගෙන ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

නවසීලන්තයේ ආදිවාසීන් ලෙස සැලකෙන මෞරිවරුන් විසින් මෙම ගංඟාවට අදාළ අයිතිවාසිකම් ලබාගැනීම සඳහා දිගු කාලයක් තිස්සේ ඉල්ලීම් සිදුකරමින් සිටී.එම ඉල්ලීම් වල  ප්‍රතිඵලයක් ලෙස මෙලෙස පුරවැසියෙකුට හිමිවන අයිතිවාසිකම් අදාළ ගංඟාවට හිමිවී ඇත.

Related posts

බ්‍රසීලයේ ජනතාවට අමතක වූ කොරෝනා

Mohamed Dilsad

ස්විට්සර්ලන්තයේ වෙඩිතැබීමක්

Mohamed Dilsad

කොවිඩ් ව්‍යාප්තිය හමුවේ තුර්කිය වසා දමයි

Mohamed Dilsad

Leave a Comment