ප්‍රමුඛ පුවත 1

ජපානයට භූ කම්පනයකින් බලපෑම්

(UTV| කොළඹ) – ජපානය ආසන්නයේ පැසිෆික් සාගරයේ අද අලූයම ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබේ.

දකුණුදිග ජපානයේ මියසාකි නගරයට ඔබ්බෙන් පිහිටි පැසිෆික් සාගරයේ මෙම භූ කම්පනය සිදුව ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

කෙසේ නමුත් රික්ටර් පරිමාණයේ 6.3ක ප්‍රබලතාවකින් යුත් එම භූ කම්පනය හේතුවෙන් සුනාමි අවදානමක් ඇති වී නොමැත.

මෙම භූ කම්පනයෙන් ජීවිත හෝ දේපළ හානි වාර්තා වී නොමැති බවයි විදෙස් වාර්තා වල දැක්වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

2017 උසස් පෙළ අයදුම්පත් භාරගැනීම හෙටින් අවසන්

Mohamed Dilsad

බැසිල් ඇතුළු විත්තිකරුවන් සිව්දෙනාට එරෙහි නඩුව කල් යයි

Mohamed Dilsad

දිවයිනපුරා ගුරු විදුහල්පතිවරුන් එක්දින වර්ජනයකට සුදානම්

Mohamed Dilsad

Leave a Comment