ප්‍රමුඛ පුවත 1

මාසිකව සිදුකෙරෙන ඉන්ධන මිල සමාලෝචනය අදයි.

(UTV| කොළඹ) – ඉන්ධන මිල සූත්‍රයට අනුව මාසිකව සිදුකෙරෙන ඉන්ධන මිල සමාලෝචනය සදහා මිල කමිටුව අද (10) මුදල් අමාත්‍යංශයේ පැවතීමට නියමිතයි.

එහිදී මැයි මාසය සඳහා ඉන්ධන මිල පවත්වාගෙන යන ආකාරය සම්බන්ධයෙන් තීරණය කරන අතර පසුගිය මාසයේදී ඉන්ධන මිල සංශෝධනයක් සිදු වුයේ නැත.

එහි අරමුණ සිංහල දෙමල අලුත් අවුරුදු සමය වෙනුවෙන් ජනතාවට සහන සැලසීම බවයි මුදල් අමාත්‍යංශය පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

 

Related posts

නේපාල ජනාධිපතිනිය කැලණිය රජමහා විහාරය වැඳපුදා ගනී

Mohamed Dilsad

ජාතික හැඳුනුම්පත් 51 ක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට.

Mohamed Dilsad

ඉන්දියාවේ කොලනියක් මෙරට ඇති කිරීමේ උත්සහය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.තිලකරාජා පහදයි

Mohamed Dilsad

Leave a Comment