ප්‍රමුඛ පුවත 1

බලපත්‍ර නොමැතිව මැණික් ගැරූ සැකකරුවන් 3ක් අත්අඩංගුවට.

(UTV| කොළඹ) – බගවන්තලාව , කොටියාගල වතුයායේ පොලීසියට ලද තොරතුරකට අනුව ඊයේ (10) සිදුකරනු ලැබූ වැටලීමේදී බලපත්‍ර නොමැතිව මැණික් ගරමින් සිටි පුද්ගලයින් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදී මැණික් ගැරීමට උපයෝගී කර ගන්නා උපකරණ තොගයක් ද සිය භාරයට ගත් අතර සැකකරුවන් 28 සහ 49 යන වයස්වල පසුවන බගවන්තලාව හා පානදුර ප්‍රදේශවල පදිංචිකරුවන් බව බගවන්තලාව පොලීසිය පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

බාලවයස්කරුවෙකු පැදවූ මෝටර් රථයට දරුවන් දෙදෙනෙකු බිලි වෙයි

Mohamed Dilsad

කංජිපානි ඉම්රාන්ව තවත් දින 90 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට සුදානම්

Mohamed Dilsad

පොලිස් සැරයන් සනත් ගුණවර්ධන මහතා යළි සේවයට

Mohamed Dilsad

Leave a Comment