ප්‍රමුඛ පුවත 1

විශ්ව විද්‍යාල නැවත ආරම්භ කිරීමට කටයුතු.

(UTV| කොළඹ) – ආරක්ෂක අංශ ඇතුලු පාර්ශව කිහිපයක් සමග පැවති දීර්ඝ සාකච්ඡා මාලාවකින් අනතුරුව ලබන සඳුදායින් පසු විශ්ව විද්‍යාල අධ්‍යයන කටයුතු නැවත ආරම්භ කිරීමට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම තීරණය කර ඇත.

එක් එක් විශ්ව විද්‍යාල ආරම්භ කරන ආකාරය අදාළ උප කුලපතිවරුන් ප්‍රමුඛ පාලක සභාවලට පවරන බව එම කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මොහාන් සිල්වා මහතා කියා සිටියේය.

එක් එක් විශ්ව විද්‍යාලයේ අධ්‍යයන සැලැස්ම හා ආරක්ෂක සැලැස්ම පදනම් කරගනිමින් ඉදිරියේදී අධ්‍යයන කටයුතු ආරම්භ විමට නියමිතයි.

ඒ අනුව ශ්‍රි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු සහ  කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨ හැර සෙසු පීඨවල  අධ්‍යයන කටයුතු ලබන 14වනදා ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොරෝනා නිසා මියගිය අයගේ ආදාහනය පිලිබඳ ගැසට් නිවේදනයක් [GAZETTE]

Mohamed Dilsad

කාර්යාලීය නිළ ඇඳුම් සම්බන්ධ චක්‍රලේඛය යළිත් සංශෝධනය කරයි

Mohamed Dilsad

රටේ අනාගත අභියෝගය අප මතයි – ඇමති චන්දිම

Mohamed Dilsad

Leave a Comment