ප්‍රමුඛ පුවත 1

IOC ඉන්ධන මිලත් ඉහළට

(UTV| කොළඹ) – ලංකා අයි. ඕ. සී සමාගම ද ඉන්ධන මිල ඉහළ දමා තිබේ.

මිල සුත්‍රයට අනුව ඉන්ධන් මිල ඉහල දැමීමට රජය තීරණය කල අතර ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට එම ඉහළ දැමු මිල ගණන් ක්‍රියාත්මක වේ.

එම සමාගම පවසන්නේ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල  රුපියල් 3 කින් ඉහල දමන බවයි.

එක්ස්ට්‍රා ප්‍රිමියර් පෙට්‍රල් ලිටරයක මිල රුපියලි 5 කින් ද ඉහල දමන බව එම සමාගම පවසයි.

මීට අමතරව සුපර් ඩිසල් ලීටරයක මිල රුපියල් 02කින් ද ඉහල දැමිමට එම සමාගම තීරණය කර තිබේ.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 135කට ද ඔක්ටේන් 95 වර්ගයේ එක්ස්ට්‍රා ප්‍රිමයර් පෙට්‍රල් ලීටරයක් රුපියල් 167කට ද සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 136කට ද අයි.ඕ.සී සමාගම මගින් අලෙවි කරනු ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

16 දෙනෙකුට මරු කැඳවු බෝට්ටුව පැදවු පුද්ගලයා අත්අඩංගුවට

Mohamed Dilsad

පළාත් පාලන ආයතන 14කට නාම යෝජනා භාරදී අවසන්

Mohamed Dilsad

ගෝඨාභයගේ මාධ්‍ය හමුව ගැන පළ වූ අදහස් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment