ප්‍රමුඛ පුවත 1

දකුණු පළාතට දෙමළ භාෂා ගුරුවරුන් 314ක්.

(UTV| කොළඹ) – දෙමළ භාෂා ගුරුවරුන්ගේ අඩුවක් තිබීම හේතුවෙන් දකුණු පළාත සඳහා දෙමළ භාෂා ගුරුවරුන් 314 දෙනෙකු  බඳවා ගැනීමට  දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශය සැලසුම් කර ඇත.

දකුණු පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකොන් මහතා පැවසුවේ සති දෙකකට පමණ ඉහතදී මේ සඳහා අයදුම්පත් කැඳවූ අතර මාස දෙකක් ඇතුළත දෙමළ භාෂා ගුරුවරුන් බඳවා ගැනීමට කටයුතු කරන බවයි.

දැනට දකුණු පළාත තුළ ගුරුහිඟයක් නොමැති වුවත් අගොස්තු මස 01 වැනිදා වන විට ගුරු පුරප්පාඩු 1700ක් ඇතිවන බවත් ඒ සඳහා ගුරුවරුන් බදවා ගැනීමට විභාග පවත්වා සම්මුඛ පරීක්ෂණ පවත්වමින් සිටින බවත් දකුණු පළාත් ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොළඹට පැය විසිහතරක් ජලය නෑ

Mohamed Dilsad

ලක්‍ෂ 18ක් වටිනා දුම්වැටි තොගයක් අත්අඩංගුවේ

Mohamed Dilsad

අගමැති අද ආසියාන් සමුළුව ඇමතීමට සුදානම්

Mohamed Dilsad

Leave a Comment