ප්‍රමුඛ පුවත 1

කුලියාපිටිය ඇතුළු ප්‍රදේශ කිහිපයකට ඇඳිරි නීතිය පනවයි..

(UTV| කොළඹ) – හෙට (14) පෙරවරු 04 වන තෙක් ක්‍රියාත්මක වන පරිදි කුලියාපිටිය,හෙට්ටිපොල, බිංගිරිය හා දුම්මලසුරිය යන පොලිස් බලප්‍රදේශයන්ට ඇඳිරි නීතිය පනවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

ඒ එම ප්‍රදේශ තුළ යළත් වරක් ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයක් හේතුවෙන් මෙම ක්‍රියාමාර්ගය ගෙන තිබේ..

ඊයේ (12) රාත්‍රියේද මෙම ප්‍රදේශවලට අද (13) පෙරවරු 6.00 දක්වා පොලිස් ඇඳිරි නීතිය පනවා තිබුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නව අගමැතිධුරයේ දිවුරුම් දීම අද

Mohamed Dilsad

විදුලිබල අර්බුදය විසඳීමට අමාත්‍ය මණ්ඩල කමිටුව

Mohamed Dilsad

කොළඹ ආරක්‍ෂක සමුළුව හෙටයි(වීඩියෝ)

Mohamed Dilsad

Leave a Comment