ප්‍රමුඛ පුවත 1

නාමල් කුමාර සහ අමිත් වීරසිංහ අත්අඩංගුවට

(UTV| කොළඹ) – පසුගිය දිනවල ප්‍රදේශ කිහිපයක ඇතිවූ නොසන්සුන්කාරී සිද්ධීන් සම්බන්ධයෙන් අමිත් වීරසිංහ සහ නාමල් කුමාර අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ තෙල්දෙණිය සහ වරකාපොල ප්‍රදේශ වලදී ඔවුන් අත්අඩංගුවට ගත් බවයි.

පොලිස් මුලස්ථානය විසින් පත්කර  ඇති පොලිස් අධිකාරිවරයෙකුගේ අධීක්ෂණයෙන් යුත් කණ්ඩායමක් විසින් මෙම අත්‍යදන්ගුවට ගැනීම සිදු කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

විමල් ඇප ඉල්ලා අභියාචනාධිකරණයට යයි

Mohamed Dilsad

ඉන්දීය ධීවරයින් හය දෙනෙකු වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට

Mohamed Dilsad

නිදහස් සන්ධානය අයවැයට එරෙහි වෙයි

Mohamed Dilsad

Leave a Comment