ප්‍රමුඛ පුවත 1

වයඹට පැනවූ පොලිස් ඇඳිරි නීතිය ගැන පොලිසියෙන් දැනුම් දීමක්

(UTV| කොළඹ)  – වයඹ පළාතට පැනවූ පොලිස් ඇඳිරි නීතිය පස්වරු 4 කෙරෙන බව පොලිසිය දැනුම් දෙයි.

නමුත් අද(14) පස්වරු 6 සිට හෙට(15) පෙරවරු 6 දක්වා පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන බව පොලිසිය දැනුම් දෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

වෛද්‍ය සෙයිගු සිහාබ්ඩීන් මොහොමඩ් සාෆි පිළිබඳ විමර්ශනයට විද්වත් කමිටුවක්

Mohamed Dilsad

නාමල් බරපතල වංචා සොයන ජනාධිපති විමර්ශන කොමිසම හමුවට

Mohamed Dilsad

මෙරට තුල විකාශය වන ‘පීස් ටීවී‘ නාලිකාව නවත්වයි.

Mohamed Dilsad

Leave a Comment