ක්‍රීඩා

ශ්‍රී ලංකා-බංග්ලාදේශ ටෙස්ට් තරඟයේ තුන්වන දිනය

(උදයම්,කොළඹ) – ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවන ටෙස්ට් තරඟයේ තුන්වන දිනය අදයි. තරඟය කොළඹ පී.සරා  ඕවල් ක්‍රීඩාංගනයේ පැවැත්වේ.

ඊයේ (16) දිනය නිමාවට පත්වන විට පළමු ඉනිම ක්‍රීඩා කරන බංග්ලාදේශ කණ්ඩායම කඩුලූ 5 ක් දැවී ලකුණු 214 ක් ලබා සිටියේය.

ඒ ශ්‍රී ලංකාව පළමු ඉනිමේදී සියලූදෙනා දැවී රැස් කළ ලකුණු 338 ට පිළිතුරු ලෙසය.

මෙහිදී  දිනේෂ් චන්දිමාල් එම ඉනිමේදී ලකුණු 138 ක් රැස් කළ අතර එය ඔහුගේ 8 වන ටෙස්ට් ශතකය ලෙස සටහන් විය.

Related posts

අවසන් එක්දින තරඟයෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්

Mohamed Dilsad

ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවට තවත් හිටපු ක්‍රීඩකයින් දෙදෙනෙක්

Mohamed Dilsad

බංග්ලාදේශය මෙරට ක්‍රිකට් සංචාරය ගැන තීරණයක් ගෙන නොමැත

Mohamed Dilsad

Leave a Comment