ප්‍රමුඛ පුවත 1

ඇමති රිෂාඩ් මිනුවන්ගොඩ තත්ත්වය නිරීක්ෂණය කරයි

(UTV| කොළඹ) – සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන්වු පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ඊයේ (14) මිනුවන්ගොඩ ප්‍රදේශයේ සංචාරයක නිරත වී තිබේ.

ඒ පසුගියදා ඇතිවූ නොසන්සුන්තාවයත් සමඟ විනාශ කරනු ලැබූ මුස්ලිම් දේවස්ථාන, වෙළඳසැල්,නිරීක්‍ෂණය කිරීම සඳහායි.

මෙහිදී එම ප්‍රදේශයේ තත්ත්වය පරික්ෂා කළ ඇමතිවරයා, එම ප්‍රදේශවාසීන් සමග සාකච්ඡා කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ව්‍යාජ වෙබ් අඩවි තම නමින් ප්‍රචාරය ක‍රන සියලු දෑ ප්‍රතික්ෂේප කරනවා – අගරදගුරුතුමා [VIDEO]

Mohamed Dilsad

නාමයෝජනා භාර නොදුන් සය දෙනෙකුගේ ඇප මුදල් නැවතත්

Mohamed Dilsad

IDH රෝහලෙන් පැනගිය කොරෝනා ආසාදිතයා සොයාගනී

Mohamed Dilsad

Leave a Comment