ප්‍රමුඛ පුවත 1

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

(UTV| කොළඹ) –  අද(16) දිනයේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලට මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට අද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව අද පස්වරු දෙකෙන් පසුව ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක.

මේ අතර එම ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං තත්වයක්ද ඇතිවිය හැකි බව කාලගුණ අංශය සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පලස්තීනය සහ ශ්‍රී ලංකාව අතර ද්වී පාර්ශවික වෙළෙඳ සබඳතා වර්ධනයට පියවර

Mohamed Dilsad

ගීතාගේ මන්ත්‍රීධුරය අහෝසි වීම අත්හිටුවීමේ තීන්දුව අත්හිටුවයි

Mohamed Dilsad

වෙසක් පොහොය නිමිත්තෙන් විශේෂ දුම්රිය සේවාවන් නවතියි.

Mohamed Dilsad

Leave a Comment