ප්‍රමුඛ පුවත 1

ඌව වෙල්ලස්ස සරසවිය ලබන සතියේ ඇරඹේ

(UTV| කොළඹ)  – ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ සියලූම පීඨයන් වල අධ්‍යයන කටයුතු ලබන 21 වනදා යළි ආරම්භ කෙරෙන බව එහි පාලනාධිකාරිය පවසයි.

ඒ අනුව ලබන 20 වනදා උදෑසන 8 සිට සියලූම නේවාසිකාගාර විවෘතව ඇති බැවින් සිසුන්ට එහි පැමිණිය හැක.

පාස්කු ඉරුදින එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයත් සමඟ විශ්වවිද්‍යාලය දින නියමක් නොමැතිව වසා දැමුණි.

ඉන් පසුව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව ඒ ඒ විශ්වවිද්‍යාල විවෘත කරන දිනය පිලිබඳ තීරණයක් ගැනීමේ බලය සරසවි උපකුලපතිවරුන්ට පවරනු ලැබීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සියලු රාජ්‍ය විශ්වවිද්‍යාල හරිත විශ්වවිද්‍යාල බවට පත් කිරීමට සුදානම්

Mohamed Dilsad

දෙමළ ජාතික සන්ධානයේ නායකව රෝහල් ගත කරයි

Mohamed Dilsad

පොලිසියට අහිමි වී තිබූ ජනතා ගෞරවය යළි ලබා දුන්නේ යහපාලන රජයයි – අමාත්‍ය සාගල කියයි

Mohamed Dilsad

Leave a Comment