විදෙස්

ඉරානය සම්බන්ධයෙන් ඇමෙරිකාවේ ස්ථාවරය

(UTV|අමෙරිකාව) –  ඉරානය සම්බන්ධයෙන් ඇමෙරිකානු රජයේ මතය ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පවසා තිබේ.

එහිදී ඔහු සඳහන් කර ඇත්තේ ඉරානය සමඟ යුදමය තත්ත්වයකට එළඹීම සඳහා කිසිදු අදහසක් නොමැති බවයි.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ ස්විට්සර්ලන්ත ජනාධිපතිවරයා සමඟ ධවල මන්දිරයේ පැවති විශේෂ සාකච්ඡාවකදිය.

න්‍යෂ්ටික අවි භාවිතය සම්බන්ධයෙන් ඉරානය සහ ඇමරිකාව අතර පවතින මතභේදය පසුගිය කාලය තුළ යළි උත්සන්න වුණි.

ඒ හේතුවෙන් නැවතත් ඉරානයට එරෙහිව සම්බාධක පැනවීමට ඇමරිකාව පියවර ගත්තේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හමුදා පාලනයෙන් මිදී ඉන්දියාවට පළා එන මියන්මාර සරණාගතයන් ගණන ඉහළට

Mohamed Dilsad

ගංවතුර හා නායයෑම්වලින් ඉන්දුනීසියාවේ 59 ක‍් මරුට.

Mohamed Dilsad

IMF ප්‍රධානී වරදකරු වෙයි

Mohamed Dilsad

Leave a Comment