ප්‍රමුඛ පුවත 1

එළැඹෙන වෙසක් මංගල්‍යය වෙනුවෙන් පොලිසියෙන් උපරිම ආරක්ෂාව.

(UTV| කොළඹ) – එළැඹෙන වෙසක් මංගල්‍යය වෙනුවෙන් අවශ්‍ය කරන උපරිම ආරක්ෂාව ලබාදීමට කටයුතු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර පවසයි.

ඔහු මේ බව කියා සිටියේ ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ ඊයේ (16) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගෝඨාභය වැඩි ඡන්ද ප්‍රතිශතයකින් ජයග්‍රහණයට [VIDEO]

Mohamed Dilsad

අන්තරේ කැඳවුම්කරු රිමාන්ඩ්

Mohamed Dilsad

බෙන්ගමුවේ නාලක හිමියන් ඇතුළු සිව් නමකට වරෙන්තු

Mohamed Dilsad

Leave a Comment