විදෙස්

ISIS නායක අබුබකර් අල් බැග්ඩාඩි ලිබියාවේ සැගව සිටින බවට සැකයක්…

(UTV| බ්‍රිතාන්‍ය) – පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු ISIS නායක අබුබකර් අල් බැග්ඩාඩි විසින් නිකුත් කරන ලස වීඩියෝව බ්‍රිතින්‍ය හමුදා ඒකකයක් විසින් අධ්‍යනය කිරීමෙන් අනතුරුව ඔහු මේ වන විට සැගව සිටින්නේ ලිබියාවේ බවට අනාවරණය වී ඇති බව බ්‍රිතාන්‍යයේ ද එක්ස්ප්‍රස් පුවත්පත සදහන් කරයි.

බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාවට අයත් ගුවන් තරංග නිරීක්ෂණ ඒකකයක් විසින් IS නායකයා සැගව සිටින ස්ථානය ග්‍රහණය කරමින් සිටින බව අදාළ වාර්තාවේ දක්වා ඇත.

ISIS සටන්කාමීන් සිරියාවේ අත්පත්කරගෙන තිබූ ප්‍රදේශය අහිමි වීමෙන් පසුව මෙම ත්‍රස්ත නායකයා අවසන් වරට සිටි බාගෝස් නගරයෙන් වෙනත් ස්ථානයකට පළාගොස් තිබුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඕස්ට්‍රේලියාවේ නියෝජ්‍ය අගමැති ඉල්ලා අස් වෙයි

Mohamed Dilsad

තවත් මාස 3 කට විදේශිකයන්ට ඕස්ට්‍රේලියාවට ඇතුළ්වීම තහනම්

Mohamed Dilsad

කරුනානිධි රෝහලේ

Mohamed Dilsad

Leave a Comment