ප්‍රමුඛ පුවත 1

දළදා මාලිගාවට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්.

(UTV| කොළඹ) – දළදා මාලිගාවට පැමිණෙන ජනතාව වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව මහනුවර දළදා මාලිගයේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑලබණ්ඩාර මහතා පවසයි.

දියවඩන නිළමේතුමා පැවසුවේ ලාංකීය ථේරවාදී බෞද්ධ ජනතාවට වෙසක් පොහොය සුවිශේෂී වන්නේ ශ්‍රී ලංකාව, බුදුන් අනුගමනය කරන රටක් වශයෙන් හදුන්වන නිසා බවයි.

තවද ,අනෙකුත් රටවලටත් ආදර්ශයක් වන ලෙස අප කටයුතු කළ යුතු අතර මේ වසරේදී වෛරය සහ ක්‍රෝධය තුරන් කර ලොවටම ආදර්ශමත්ව කටයුතු කළ යුතු බව, ඒ මහතා වැඩිදුරටත් සදහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනාධිපතිවරණයේදි කල්පනා කර බලා තීන්දුවක් ගත යුතුයි [VIDEO]

Mohamed Dilsad

මැති ඇමතිවරුන් කිහිපදෙනෙකුම සිය අමාත්‍ය ධූරවලින් ඉල්ලා අස්වෙයි [VIDEO]

Mohamed Dilsad

මැතිවරණ ප්‍රචාරණය වෙනස් කිරීමට ජනපති අවධානය

Mohamed Dilsad

Leave a Comment