ප්‍රමුඛ පුවත 1

රජරට විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨය මැයි 23 ඇරඹේ.

(UTV| කොළඹ) – රජරට විශ්වවිද්‍යාලයේ මිහින්තලේ පරිශ්‍රයේ පිහිටා ඇති සමාජ විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨයේ අධ්‍යයන කටයුතු ලබන 23 වනදා ආරම්භ වන බව එම විශ්ව විද්‍යලෙයේ උපකුලපති ආචාර්ය පී. එස්. කරුණාරත්න මහතා සදහන් කරයි.

එම පීඨයේ නේවාසිකව සිටින සිසුන්ට ලබන 21 වනදා දින පස්වරු 12 ත් පස්වරු 4.00 ත් අතර කාලය තුළ නේවාසිකාගාර වෙත පැමිණෙන ලෙසට උපකුලපතිවරයා දැනුම් දෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මත්ද්‍රව්‍ය උවදුර වැළැක්වීම සඳහා යුද්ධ හමුදාව සුදානම් – යුද්ධ හමුදාපති

Mohamed Dilsad

උතුරු පළාත් කෘෂි කර්මාන්ත ඇමති සහ අධ්‍යාපන ඇමති ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

වෙනස් නොවුණු එජාප නායකත්වය

Mohamed Dilsad

Leave a Comment