විදෙස්

අයිස් දියවීමෙන් ගෝලීය මුහුදු මට්ටම ඉහළ යාම වේගවත් වෙයි.

(UTV| කොළඹ) – ගෝලීය මුහුදු මට්ටම ඉහළ යාම වේගවත් වී ඇති බව විද්‍යාඥයින් පවසයි.

ඒ ග්‍රීන්ලන්තය සහ ඇන්ටාක්ටිකානු මුහුදු ප්‍රදේශවල අයිස් දියවීම හේතුවෙනි.

දිගුකලක් තිස්සේ සිදුකරන ලද සමීක්ෂණවලට අනුව වර්ෂ 2100 පමණ වන විට ගෝලීය මුහුදු මට්ටම මීටර් එකකින් පමණ ඉහළ යන බව හෙළි වී ඇත.

මෙලෙස , ගෝලීය මුහුදු මට්ටම ඉහළ යාමේ අවදානම නිසා මිනිසුන් මිලියන ගණනක් අවතැන් වනු ඇති බව විද්‍යාඥයින් මත පළ කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඇමරිකානු මැතිවරණය අවසන් අදියරේ.ජනතාවගේ දැඩි උනන්දුවක්

Mohamed Dilsad

තලෙයිබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ අන්තර්වාර රජයක් ප්‍රකාශයට පත් කරයි

Mohamed Dilsad

”කොවිඩ් සුනාමියක්” ඇති වීමේ අවදානමක්

Mohamed Dilsad

Leave a Comment