විදෙස්

ජොකෝ විඩෝඩෝ යලි ඉන්දුනීසියාවේ ජනාධිපති ධුරයට.

(UTV| ඉන්දුනීසියාව) – ඉන්දුනීසියාවේ ජනාධිපති ලෙස හිටපු ජනාධිපති ජොකෝ විඩෝඩෝ යළි තේරී පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ ප්‍රතිවාදී අපේක්ෂක ජනරාල් ප්‍රභාවෝ සුබියන්ටෝ පරාජයට පත් කරමින්.

ඔහු මෙලෙස යළි ජනාධිපති ලෙස තේරී පත්වී වුයේ පසුගිය මාසයේ පැවති ජනාධිපතිවරණයේ ප්‍රතිඵල අද (21) දිනයේ නිකුත් වීමත් සමඟයි.

ජොකෝ විඩෝඩෝ 55.5 % ඡන්ද ප්‍රතිශතයක් ද ප්‍රභාවෝ සියයට 44.5% ක ඡන්ද ප්‍රතිශතයක් ද ලබා තිබෙන විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසයි.

කෙසේවෙතත්, මිිලියන 192ක පිරිසක් ඡන්දය සදහා සුදුසුකම් ලබා තිබුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

ට්‍රම්ප්ගෙන් චීනයට චෝදනා

Mohamed Dilsad

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව යළි අත්හිටුවයි

Mohamed Dilsad

දුවිලි කුණාටුවෙන් මිය ගිය ගණන 100ට ආසන්නයි

Mohamed Dilsad

Leave a Comment