විදෙස්

ජොකෝ විඩෝඩෝ යලි ඉන්දුනීසියාවේ ජනාධිපති ධුරයට.

(UTV| ඉන්දුනීසියාව) – ඉන්දුනීසියාවේ ජනාධිපති ලෙස හිටපු ජනාධිපති ජොකෝ විඩෝඩෝ යළි තේරී පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ ප්‍රතිවාදී අපේක්ෂක ජනරාල් ප්‍රභාවෝ සුබියන්ටෝ පරාජයට පත් කරමින්.

ඔහු මෙලෙස යළි ජනාධිපති ලෙස තේරී පත්වී වුයේ පසුගිය මාසයේ පැවති ජනාධිපතිවරණයේ ප්‍රතිඵල අද (21) දිනයේ නිකුත් වීමත් සමඟයි.

ජොකෝ විඩෝඩෝ 55.5 % ඡන්ද ප්‍රතිශතයක් ද ප්‍රභාවෝ සියයට 44.5% ක ඡන්ද ප්‍රතිශතයක් ද ලබා තිබෙන විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසයි.

කෙසේවෙතත්, මිිලියන 192ක පිරිසක් ඡන්දය සදහා සුදුසුකම් ලබා තිබුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරිය ඝාතනය කිරීමට සැලසුම් කළ 14 කට මරණ දඬුවම

Mohamed Dilsad

ජී හත සදහා ලෝකයේ ප්‍රබලයින් ප්‍රංශයට

Mohamed Dilsad

බොරිස් ජොන්සන් බ්‍රිතාන්‍ය නව අග්‍රාමත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි

Mohamed Dilsad

Leave a Comment