ප්‍රමුඛ පුවත 1

අ.පො.ස සාමාන්‍ය පෙළ අයදුම්පත් භාර ගැනිම දිර්ඝ වේ.

(UTV| කොළඹ) – 2019 අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ  විභාගයේ අයදුම්පත් භාර ගැනිම මැයි 31 වැනිදා දක්වා දිර්ඝ කරන බව විභාග දෙපාර්තුමේන්තුව නිවේදනය කර සිටියි.

ඒ අනුව පෞද්ගලික හා පාසල් අයදුම්කරුවන්ට එම දිනය අදාළ වන බව සඳහන්.

අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා මේ මස 24 වැනිදා දක්වා අයදුම්පත් කැඳවීම සිදු කිරිමට සැලසුම් කර තිබුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගෝඨාභයගේ පවුලේ කිසිවෙකුටවත් මෙරට ඡන්දයක් නොමැත [VIDEO]

Mohamed Dilsad

ගාලු කොටු පවුරේ කොටසක් ගිලා බසී

Mohamed Dilsad

ප්‍රදේශ කිහිපයකට හෙට ජල අත්හිටුවීමක්

Mohamed Dilsad

Leave a Comment