ප්‍රමුඛ පුවත 1

රොටුඹ අමිල සහ කළුවා යලි රක්ෂිත බන්ධනාගාරයට

(UTV| කොළඹ) – සේපාල රත්නායකගේ අමිල සම්පත් හෙවත් රොටුඹ අමිල සහ රණවකගේ ධම්මික නුවන් රණවක හෙවත් කළුවා මොරවක ලබන ජුනි 04 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මොරවක මහේස්ත්‍රාත් ශෂිකා මිථුනආරච්ච්චි මෙනවිය නියෝග කළාය.

ඒ මෙම සැකකරුවන්ව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

මාකඳුරේ මධුෂ් සමඟ ඩුබායිහි පැවති සාදයක දී අත්අඩංගුවට පත්ව එරටින් පිටුවහල් කිරීමෙන් අනතුරුව රහස් පොලිසියේ කටුනායක ගුවන් තොටුපොළ ඒකකය විසින් මොවුන් අත්අඩංගුවට ගැණුනි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මාරවිලදී යතුරු පැදි අනතුරකින් දෙදෙනෙකු මරුට

Mohamed Dilsad

රජයේ පාසල් නැවත නිවාඩු දෙයි

Mohamed Dilsad

යාපනයේ මුල්‍ය ආයතනයක් කොල්ලකයි

Mohamed Dilsad

Leave a Comment