ප්‍රමුඛ පුවත 1

තවත් ගුවන් පාලම් 2ක් ඉදිකිරීමට සුදානම්

(UTV| කොළඹ) – තවත් ගුවන් පාලම් දෙකක් ඉදිකිරීමට කැබිනට් අනුමැතිය හිමි වෙයි.

ඒ කොහුවල සහ පේරාදෙණිය – ගැටඹේ මංසන්ධි ආශ්‍රිතවය.

පවතින දැඩි රථවාහන තදබදය අවම කිරීමේ අරමුණින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති.

ඒවා හංගේරියානු රජයේ ණය ආධාර යටතේ ඉදි කිරීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හෙට සිට වැසි සහිත කාලගුණයක්

Mohamed Dilsad

අද හෙට සහ අනිද්දා ගැන ඇමෙරිකාව අනතුරු අඟවයි

Mohamed Dilsad

චෝදනා අඩු පුද්ගලයෙකුට මෙවර ඡන්දය දෙන්න – ඇමති රංජන්[VEDIO]

Mohamed Dilsad

Leave a Comment