ප්‍රමුඛ පුවත 1

ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මතය විමසීම පිළිබඳව කිසිදු ගැටළුවක් නෑ -ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය

(UTV|බදුල්ල) – සිය නිල කාලය පිළිබඳව ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මතය විමසීම පිළිබඳව කිසිදු ගැටළුවක් නොමැති බව ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පවසයි.

ඔහු මේබව සඳහන් කළේ බදුල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමිනි.

ජනාධිපතිවරයා ඉදිරි ජනාධිපතිවරණය සඳහා තරග කරනවාද නැද්ද යන්න ප්‍රකාශ කර නොමැති බව ප්‍රධාන අමාත්‍යවරයා සඳහන් කරයි.

එහෙත් නිල කාලය පිළිබඳව ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මතය විමසන්නේ ජනාධිපතිවරයා විසින් ගන්නා ලද තිරීණය නිවැදරදි යන්න වැරදිදයන්න දැනගැනීමට බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මැතිවරණ කොමිසමෙන් තැපැල් ඡන්ද අයදුම්පත් ගැන දැනුම්දීමක්

Mohamed Dilsad

කොළඹට විශාල ප්‍රමාණයේ ප්‍රවාහන මධ්‍යස්ථානයක්

Mohamed Dilsad

තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද පස්වරුවෙන් අවසන්

Mohamed Dilsad

Leave a Comment