ප්‍රමුඛ පුවත 1

පළමු වසරට ළමුන් ඇතුළත් කිරීමට අදාල චක්‍රලේඛය සහ අයදුම්පත්‍රය නිකුත් කිරීමට සුදානම්.

(UTV| කොළඹ) – 2020 වසර සඳහා පළමු වසරට ළමුන් ඇතුළත් කිරීමට අදාළ චක්‍රලේඛය සහ අයදුම්පත්‍රය ලබන මැයි මස 27 වන සඳුදා දින මාධ්‍ය වෙත නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඒ අනුව ඊට අදාළ පුවත්පත් දැන්වීම 28 අඟහරුවාදා පුවත්පත්වල පළ කිරීමට නියමිතව තිබේ.

අදාළ චක්‍රලේඛය සහ අයදුම්පත්‍රය  අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියට (www.moe.gov.lk) ද ඇතුළත් කිරීමට කටයුතු සූදානම් කර ඇති බව එම නිවේදනයෙහි වැඩි දුරටත් සඳහන් වෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

විමල්ට එරෙහි නඩුව නොවැම්බර් 04 වනදා සිට කැඳවීමට සුදානම්

Mohamed Dilsad

වසන්ත කරන්නාගොඩගේ නඩුවට අදාල ලිපිගොනු ජනපති කොමිසම වෙත

Mohamed Dilsad

ගිනි පෙට්ටි නිෂ්පාදකයින්ගේ ගැටළු පිළිබඳ ඇමති රිෂාඩ් සොයා බලයි

Mohamed Dilsad

Leave a Comment