විදෙස්

යළි ජය ගත් ඉන්දීය අගමැතිගෙන් ට්විටර් පණිවිඩයක්

(UTV| කොළඹ) – ඉන්දියාව යළි විජයග්‍රහණය කළ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සියල්ලන්ගේ විශ්වාසය මෙන්ම සියල්ලන්ගේ සංවර්ධනය තුළින් විශිෂ්ට ඉන්දියාවක් ගොඩනැගෙනු ඇති බව පවසයි.

ඔහු ඒ බව සඳහන් කළේ, මහ මැතිවරණය ජයග්‍රහණය කිරීම පිළිබඳ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමිනි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉන්දියාවේ හිටපු ජනපතිටත් කොරෝනා

Mohamed Dilsad

ටෙක්සාස්හි බෝම්බ පිපිරීමක්

Mohamed Dilsad

එ.ජා සමුළුවට සහභාගී වූ බ්‍රසීල සෞඛ්‍ය ඇමතිට කොවිඩ් ආසාදනය වෙයි

Mohamed Dilsad

Leave a Comment