ප්‍රමුඛ පුවත 1ව්‍යාපාරික

මෙරට සේවා නියුක්තිය පහලට.

(UTV| කොළඹ) – ලංකාවේ සේවා නියුක්තිය පසුගිය වසරේදී 2.4 % කින් පහළ ගොස් තිබේ.

2017 වසරේදී සේවා නියුක්තිය මිලියන 8.2ක් ලෙස සටහන් වී ඇති අතර, පසුගිය වසරේදී එය මිලියන 8.015 දක්වා පහළ බැස ඇති බව මහ බැංකු වාර්තා සදහන් කරයි.

2018 වසරේ කර්මාන්ත අංශයේ මුළු සේවා නියුක්ති 27.9 % ක් ලෙස සටහන් වන අතර, කෘෂිකර්මාන්ත අංශයේ සේවා නියුක්තිය 25.5 % ක් ලෙස වාර්තා වී ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනාධිපතිවරණය තුළ අන්තවාදී තත්ත්වයන් මතුකර දැක්වීමේ උත්සාහයක්

Mohamed Dilsad

දේශපාලන පලිගැනීම් සිදුකළේ පසුගිය රජයයි [VIDEO]

Mohamed Dilsad

13 වන සංශෝධනයේ ඇතැම් ක්‍රියා පටිපාටි ප්‍රායෝගික නොමැත – ජනපති

Mohamed Dilsad

Leave a Comment