ප්‍රමුඛ පුවත 1

නීතිවිරෝධී ලෙස සංක්‍රමණය වීමට උත්සාහ කළ පුද්ගලයින් පිරිසක් අත්අඩංගුවට

(UTV| කොළඹ) –    විදේස් රටකට නීතිවිරෝධී ලෙස සංක්‍රමණය වීමට උත්සාහ කළ පුද්ගලයින් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ පස්වරුවේ නාවික හමුදාව විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.

දකුණු මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී නාවික හමුදාව කියා සිටියේ පුද්ගලයින් 41 දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගනු ලැබූ බවයි.

ඔවුන් ගාල්ල – දක්ෂිණ නාවික හමුදා කඳවුර වෙත මේ වන විට රැගෙන එන බව නාවික හමුදාව පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තමා කිසිඳු විශ්වවිද්‍යාල සිසුවෙකුට දොස් නගන්නෑ -ජනපති

Mohamed Dilsad

ජනපති සමාවෙන් සිරකරුවන් රැසකට නිදහස

Mohamed Dilsad

දෙවන පාසල් වාරය ආරම්භය 29 වැනිදාට කල් යයි

Mohamed Dilsad

Leave a Comment