ප්‍රමුඛ පුවත 1

පොලිස් ප්‍රධානීන් කිහිප දෙනෙකුට ස්ථාන මාරුවීම්

(UTV| කොළඹ)  –  ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුවතිය පරිදි  පොලිස් ප්‍රධානීන් කිහිපදෙනෙකුට ස්ථාන මාරුවීම ලබාදී තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ පොලිස් අධිකාරීවරුන් තිදෙනෙකු සහ ජේෂ්ට පොලිස් අධිකාරීවරයෙකුට මෙලෙස ස්ථානමාරුවීම් ලබා දී ඇති බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නිධන් හාරමින් සිටි සැකකරුවන් හත්දෙනෙක් රිමාන්ඩ්.

Mohamed Dilsad

අනිද්දා ඇරඹෙන ජිනීවා සමුළුව

Mohamed Dilsad

ප්‍රධාන දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

Mohamed Dilsad

Leave a Comment