ප්‍රමුඛ පුවත 1

කෝටි 2ක හෙරොයින් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

(UTV| කොළඹ) – කෝටි 2කට වැඩි වටිනාකමින් යුත් හෙරොයින් කිලෝ ග්‍රෑම් 2යි මිලිග්‍රෑම් 150ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇත.

ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ ඔරුගොඩවත්ත ගුවන් පාලම අසළදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

වැල්ලවත්ත දිසා දුෂණ මර්ධන ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු වයස 34ක් වු මහබුත්ගමුව, අංගොඩ ලිපිනයේ පදිංචි මොහොමඩ් රහීම් මොහොමඩ් රොෂාන් නැමැති අයෙකි.

සැකකරු අද (25) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

ග්‍රෑන්ඩ්පාස් පොලීසිය මේ පිළිබඳ වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

2020 වසරට පාසල් පෙළ පොත් පළමු දිනයේදීම ලබාදීමට උපදෙස්

Mohamed Dilsad

ජනපති ජාත්‍යන්තර සූර්ය බලශක්ති සමුළුව අමතයි

Mohamed Dilsad

අසත්‍ය ප්‍රචාරවලට නීතිය දැඩි කිරීමට පියවර

Mohamed Dilsad

Leave a Comment