ප්‍රමුඛ පුවත 1

දිවයිනේ ප්‍රදේශ කිහිපයක විශේෂ මෙහෙයුම්

(UTV| කොළඹ)  – ආරක්ෂක අංශ විසින් දිවයිනේ තෝරාගත් ප්‍රදේශ කිහිපයක විශේෂ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබේ.

ශ්‍රී ලංකා යුද හමුදාව පැවසුවේ කොළඹ, කළුතර, ගම්පහ, කුරුණෑගල සහ පුත්තලම දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින් මෙම සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක බව යි.

මේ අතර පසුගිය දින කිහිපයේ ක්‍රියාත්මක කළ මෙහෙයුම්වලදී සැක කටයුතු පුද්ගලයින් 63 දෙනෙකු තම භාරයට ගත් අතර වැඩිදුර විමර්ශන සඳහා එම සැකකරුවන් අදාළ ප්‍රදේශවල පොලිස් ස්ථාන වෙත භාර දී ඇත.

මෙම මෙහෙයුමේදී පුපුරණ ද්‍රව්‍ය හා තවත් තහනම් ද්‍රව්‍ය රැසක් ආරක්ෂක අංශ භාරයට ගෙන තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අඩුපාඩු නිවැරදි කරගනිමින් රට දියුණු කිරීමට ක්‍රියාකළ යුතුයි [VIDEO]

Mohamed Dilsad

සිය ධුරයෙන් ඉවත් නොවන බව වසන්තගෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

ගංවතුරින් ආපදාවට ලක්වූ පිටබැද්දර ජනතාවට කෝටි 17 ට අධික වන්දි මුදල්

Mohamed Dilsad

Leave a Comment