ප්‍රමුඛ පුවත 1

නිධන් හාරමින් සිටි සැකකරුවන් හත්දෙනෙක් රිමාන්ඩ්.

(UTV| කොළඹ) – ගල්කිරියාගම , උල්පතගම ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක නිධන් හාරමින් සිටි පුද්ගලයන් හත්දෙනෙකු පොලීසිය විසින් අද (26) අලූයම අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් ගල්කිරියාගම, නාච්චාදූව, දේවහුව සහ පලාගල ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන්ව අද කැකිරාව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 1923

Mohamed Dilsad

සහය දැක්වීම ගැන සාකච්ඡා කළේ නෑ -සම්බන්දන්

Mohamed Dilsad

රිෂාඩ් බදියුදීගෙන් මැතිවරණ කොමිසමට ලිපියක්

Mohamed Dilsad

Leave a Comment