(UTV| කොළඹ) – මහනුවර සිට කොටුව බලා ධාවනය වෙමින් තිබූ සීඝ්රගාමී දුම්රිය කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් ප්රධාන මාර්ගයේ දුම්රිය ප්රමාදයක් සිදුවිය හැකි බව පාලක මැදිරිය සඳහන් කළේය.
පාලක මැදිරියේ ප්රකාශකයෙකු පවසා සිටියේ හීන්දෙණිය – පට්ටිගොඩ දුම්රිය ස්ථානය ආසන්නයේදී කාර්මික දෝෂයකට ලක්ව ඇති බවයි.
[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]