ප්‍රමුඛ පුවත 1

උතුරට නව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්.

(UTV| කොළඹ) – උතුරු පළාතේ නව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වශයෙන් රවී විජේගුණවර්ධන මහතා අද (27) පෙරවරුවේ වැඩ භාර ගනු ලැබීය.

උතුරු පළාතේ මීට පෙර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වශයෙන් සේවය කළ රොෂාන් ප්‍රනාන්දු මහතා දකුණු හා සබරගමුව පළාත් වෙනුවෙන් ස්ථාන මාරුවීම ලබා ඇත.

දකුණු හා සබරගමුව පළාත්හි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වශයෙන් සේවය කල රවි විජේගුණවර්ධන මහතා ඒ අනුව උතුරු පළාතේ නව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වශයෙන් වැඩ භාර ගත්තේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

එක්සත් ජනතා සන්ධානයේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් අපේක්ෂකයින්ගේ සුහද හමුවක්

Mohamed Dilsad

අයිස් මත්ද්‍රව්‍ය හා මත්පෙති සමඟ සිව් දෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

කුළුබඩුවල ගුණාත්මකභාවය පරීක්ෂා කර සහතික නිකුත් කිරීමේ වැඩපිළිවෙලක්

Mohamed Dilsad

Leave a Comment