ප්‍රමුඛ පුවත 1

ජාතික මත්ද්‍රව්‍ය සතියක් ප්‍රකාශයට පත් කෙරේ

(UTV| කොළඹ) – ජුනි මස 22 වන දා සිට ජුලි මස 1 වන දා දක්වා ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියක් ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ උපදෙස් මතය.

ජනාධිපති ලේකම් කාර්යාලයේ ඊයේ පැවතී සාකච්ඡාවක් පැවැත්වුණි.

එහිදී මත්ද්‍රව්‍ය පාලනය සහ අපරාධ අවම කිරීමට අදාළ පනත් කෙටුම්පත් පිළිබද ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡා කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මාධ්‍යවේදී කීත් නොයාර්ගෙන් ප්‍රකාශයක් ගන්න CIDය ඕස්ට්‍රේලියාවට යයි

Mohamed Dilsad

විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් බාරගැනීමේ දිනය කල් යයි

Mohamed Dilsad

වයඹට තවදුරටත් පොලිස් ඇඳිරි නීතිය.සෙසු ප්‍රදේශ වල ඇඳිරි නීතිය ඉවතට

Mohamed Dilsad

Leave a Comment