ප්‍රමුඛ පුවත 1

ඉන්දියාව මෙරටට පනවා තිබු සංචාරක තහනම ඉවත් කෙරේ.

(UTV| කොළඹ) – පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට අදාළව පණවා තිබූ සංචාරක තහනම ඊයේ (28) ඉන්දියාව විසින් ඉවත් කර තිබේ.

ශ්‍රී ලංකාවේ ආරක්ෂක තත්වය ක්‍රම ක්‍රමයෙන් යථා තත්වයට පත්වෙමින් ඇති බව ඉන්දීය විදේශ අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කලේ.

ඉන්දීය සංචාරකයන්ට ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට කිසිදු අවධානමක් නොමැති බවත් විමසිලිමත් වීම පමණක් ප්‍රමාණවත් බවත් ඉන්දියාව වැඩිදුරටත් සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

වර්ජනය නිසා ලංගමයෙන් අතිරේක බස්

Mohamed Dilsad

සියළුම සෞඛ්‍ය සේවකයින්ගේ නිල නිවාස ගැටළුව 2020 වසරට පෙර අවසන්

Mohamed Dilsad

ජනාධිපතිගේ ප‍්‍රධානත්වයෙන් අද කැබිනට් රැස්වීම පැවැත්වීමට නියමිතයි.

Mohamed Dilsad

Leave a Comment