ප්‍රමුඛ පුවත 1

අමාත්‍යවරු දෙදෙනෙක් සහ රාජ්‍ය අමාත්‍යවරයෙකු දිවුරුම් දෙයි

(UTV| කොළඹ)  – නව අමාත්‍යවරු දෙදෙනෙක් සහ රාජ්‍ය අමාත්‍යවරයෙක් අද (29) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති  මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.

ඒ අනුව රංජිත් මද්දුම බණ්ඩාර මහතා -රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ සහ ග‍්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යවරයා ලෙසත්

පී. හැරිසන් මහතා – කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජල සම්පත් සංවර්ධන අමාත්‍යවරයා ලෙසත්

වසන්ත සේනානායක මහතා -විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ලෙසත් දිඋරුම් දී තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පාකිස්තාන ජාතකයින් දෙදෙනෙක් අත්අඩංගුවට.

Mohamed Dilsad

පොලිස් සැරයන් සනත් ගුණවර්ධන මහතා යළි සේවයට

Mohamed Dilsad

මිනිස් නිදහස සහ අයිතිවාසිකම් වෙනුවෙන් ලේ දහදිය වැගිරූ සමස්ත කම්කරු ජනයා වෙත ජනපතිගේ උත්තමාචාරය

Mohamed Dilsad

Leave a Comment